Two Tails (2018) | "පිටසක්වළ මෙහෙයුම.."

2018

Family - Comedy

0
Rotten Tomatoes Critics 0%
Rotten Tomatoes Audience 0%

Two Tails (2018) - සාරාංශය :

අද මං ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස්ම විදිහෙ ඇනිමේෂන් චිත්‍රපටියක් මේ චිත්‍රපිටිය නම් එච්චර Imdb අගයකුත් අරගෙන නම් නෑ ඒ වුනාට ලස්සන කතාවක් Animation / Fantasy ගණයට තමයි අයිති වෙන්නේ පැය 1 මිනිත්තු 32 පුරාවට ගෙවෙන සුන්දර කතාවක් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

කතාව පටන් ගන්නේ මෙහෙමයි පිටසක්වලයින් වගයක් තමන්ගෙ ග්‍රහලෝකට අවශයම වෙලා තියෙන ශක්ති ප්‍රභවයක් හොයාගෙන එනවා පෘථිවියට ඒත් එයාලා නොහිතපු විදිහට හතුරු පිටසක්වලයින් යානාවට පහර දෙනවා ඒ යානාව කඩන් වැටෙන්නේ බොබ්ලෑ ගෙවල් හරියට.. මේ වෙලාවෙ තමයි බස් කියන පොඩි ළමයත් එයාගෙ සීයලගෙ ගෙදර නිවාඩුවට ආව වෙලාවේ මේ සිදුවීමට මුහුණදෙන්නේ.. මේ බොබ් එයාගෙ යාළුවා මැක්ස් එක්ක ඒ යානාවට මොනවා කරයිද? පිටසක්වලයෝ ශක්ති ප්‍රභවය එයාලාගෙ ලෝකෙට අරගෙන යයිද? හතුරු පිටසක්වලයෝ මෙයාලගෙ පස්සෙන් ඇවිත් මොනවා කරයිද? මෙතනින් එහාට කතාව ඔබට බලන්නම කියලා ආරාධනා කරනවා. මම අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!

Initial release: May 25, 2018
Directors: Victor Azeev, Natalia Nilova
Production company: Licensing Brands LLC

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer