Dino Time (2012) | අතීතයට සවාරියක්

2012

Family - Adventure

0
Rotten Tomatoes Critics 4%
Rotten Tomatoes Audience 37%

Dino Time (2012) - සාරාංශය :

2012 දෙසැම්බර් 7 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු, මිනිත්තු 86 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක Animation, Adventure, වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය IMDB රේටින්ග්ස් 4.8 ක් ලබාගෙන තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yoon-suk Choi, John Kafka.කතාව ගැන කියනවනම්, දඟකාර අර්නි එයාගෙ යාළුව මැක්ස් සහ අර්නිගෙ හොර අල්ලන්න එයාගෙ පස්සෙන් දුවන අර්නිගේ සහෝදරී ජූලියා යන තුන්දෙනා වටා ගෙතුන මේ කතාව කාලය හරහා යෑමක් සම්බන්ධවයි. මේ තුන්දෙනා වැරදීමකින් බිත්තරයක හැඩයට මැක්ස්ගෙ තාත්තා හදන කාල යන්ත්‍රයෙන් ශිලා යුගයට යැවෙනවා. ඩයිනෝසර් කූඩුවකට වැටෙන මේ තුන්දෙනාව ඩයිනෝසර් අම්මා එයාගේ පැටව් විදියට හිතනවා, ඉතින් එහෙට ගිහින් මේ තුන්දෙනා මොනවද කරන්නේ, මොන වගේ කරදරවලටද මුහුණ දෙන්න වෙන්නෙ, එයාලට ආපහු එන්න පුළුවන් වෙයිද, මේ දේවල් දැන ගන්න මේ බයිස්කෝප් එක බලන්න කියලා ඉල්ලනවා. මේකෙ IMDB අගය 4.8 වගේ අඩු අගයක තිබුණත් මේක ඇත්තටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න ආස හිතෙන සුපිරි ෆිල්ම් එකක්.

Release date: April 30, 2015 (South Korea)
Directors: Choi Yoonseok, John Kafka
Distributed by: CJ ENM, Alchemy
Music by: Stephen Barton; Loren Gold
Production companies: CJ Entertainment; Myriad Pictures; Toiion

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer