Xuan Zang (2016) | "උතුම් වූ නිවන සොයා.."
2016
Adventure - Drama
Xuan Zang (2016) | "උතුම් වූ නිවන සොයා.."
2016
Adventure - Drama
Xuan Zang (2016) - සාරාංශය :
මේක සෙන් නුදු දහම හා බැදුණු ලස්සන කතාවක්, සත්‍ය කතාවක් කීවොත් වඩාත් නිවැරදී. ෆිල්ම් එකේ සමහර දෙබස් ගොඩාක් ගැඹුරට හිතන්න පවා අපිව යොමු කරන තැන් ගොඩක් තියෙනවා. ද(ර්)ශනය එක්ක දෝලනය වෙන කතාවක් කියන්න පුලුවන්. නූතන මානවයා දා(ර්)ණික පැත්තට යොමු වෙනකොට ගොඩක් ආගමික නායකයන්ට ඒක දරාගන්න ගොඩාක් අමාරුයි. මොකද මිනිස්සු ආගම්වාදී, පක්ෂවාදී, කුලවාදී හා ජාතිවාදී වෙන තරමට නායකයන්ට ඒක ගොඩාක් වාසී, මොකද සත්‍යයෙන් මිනිසා දුරස් වෙන තරමට අන්ධ වීමත් වැඩිවෙන නිසා. කෙලින්ම කීවොත් මෝඩයෝ නිහිවෙන්න අන්න එතනදී. මේ වගේ දේවල් එක්ක ගැඹුරට හිතන්න උදව් වෙන ෆිල්ම් එකක් තමා මේක.

Release date: April 29, 2016 (China)
Director: Huo Jianqi
Nominations: Golden Rooster Award for Best Cinematography,
Languages: Sanskrit, Mandarin
Box office: 32.9 million CNY
Distributed by: China Film Group Corporation