Toy Story (1995) | "සෙල්ලම් බඩුවලට පණ තියෙයිද?"

1995

Comedy - Fantasy

100
Rotten Tomatoes Critics 97%
Rotten Tomatoes Audience 90%

Toy Story (1995) - සාරාංශය :

ඔන්න ඔයාලා බල බල හිටපු කාටූන් එකක් අරන් ආවා. මේක ගැන නම් නොදන්න කෙනෙක් නැහැ. ටෝයි ස්ටෝරි වල පළමු කතාව තමා මේක. වූඩී, ඇන්ඩී, බස් මූලික කරගත් ලස්සන කතාවක් තමා මේ ඔයාලට අරන් ආවේ. අපි පොඩි කාලයේ සෙල්ලම් බඩු වලට තියෙන්නේ මාර ආසාවක්නේ. ඉතිං හිත්න්න ඔයාගේ පොඩි කාලෙත් ඔයා හිතුවද ඔයාගේ ඒ සෙල්ලම් බඩු වලට පණ ආවොත් කොහොමද කියල? ඉතිං මේ කතාවත් අන්න ඒ පණ තියෙන සෙල්ලම් බඩු ටිකක් ගැන තමා. කතාවේ වීරයා තමා වූඩී, වූඩි කියන්නේ ඇන්ඩිගේ හොදම සෙල්ලම් බඩුව. ඉතිං වූඩිට අභියෝග කරන්න තරම් සෙල්ලම් බඩුවක් තවත් හිටියේ නැහැ. ඒත් එක දවසක මේ ඔක්කොම කණපිට හැරෙනවා. ඊ තමා බස්ගේ පැමිණීම. ඉතින් ඉතුරු ටික කතාව බලලම දැනගන්නකෝ මොකද වෙන්නේ කියලා.

Rating: G
Genre: Kids & family, Comedy, Adventure, Fantasy, Animation
Original Language: English
Director: John Lasseter
Producer: Ralph Guggenheim, Bonnie Arnold
Writer: John Lasseter, Pete Docter, Joe Ranft, Joss Whedon, Andrew Stanton, Joel Cohen, Alec Sokolow
Release Date (Theaters): Nov 22, 1995 Original
Rerelease Date (Theaters): Nov 6, 2020
Release Date (Streaming): Jan 1, 2014
Box Office (Gross USA): $31.3M
Runtime: 1h 20m
Distributor: Buena Vista Pictures, Warner Home Vídeo
Production Co: Walt Disney Pictures, Pixar Animation Studios
View the collection: Pixar

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer