The Way Home (2002) | "නොනිමි සෙනෙහසක්"
2002
Drama - Family
The Way Home (2002) | "නොනිමි සෙනෙහසක්"
2002
Drama - Family
The Way Home (2002) - සාරාංශය :
අම්මා, තාත්තගේ ආදරයට දෙවනි නොවන ආදරයක් අපිට දෙන තවත් ආදරණීය යුවලක් තමා අත්තම්මා සහ සීයා. මෙයාලගේ ආදරය හැමෝටම ලැබෙන්නෙත් නැහැ, ඒ වගේම ඒ ආදරය අපිට ලැබෙන්නේ ගුරුහරුකම් ගොඩක් සමග. ඉතික් මේ ලස්සන කොරියන් කතාව ගෙතිලා තියෙන්නෙත් මුණුපුරා සහ මිත්තණියගේ සෙනෙහස සහ ආදරය වටා. මේ වගේ කතා අදටත් අපේ රටේ තවමත් දකින්නට ලැබෙනවා. ඉතින් කතාව ගැන කියන්නටනම් මන් යන්නේ නැහැ. සම්මාන රැසක් දිනාගන්නට සමත් වුන කොරියන් සිනමා සිත්තමක් බලන්නට ඔයාලටම ආරාධනා කරනවා.

Rating: PG (Language|Mild Thematic Elements)
Genre: Drama
Original Language: Korean
Director: Jeong-Hyang Lee
Producer: Woo-Hyun Whang, Jae-woo Whang
Writer: Jeong-Hyang Lee
Release Date (Theaters): Nov 15, 2002 Wide
Release Date (Streaming): Oct 7, 2008 Box Office (Gross USA): $444.9K