The Little Mermaid (2018) | "දිය කිඳුරියක් සොයා.."

2018

Family - Fantasy

20
Rotten Tomatoes Critics 5%
Rotten Tomatoes Audience 25%

The Little Mermaid (2018) - සාරාංශය :

ඔන්න ලස්සන සුරංගනා කතාවක් අරන් ආවා. මේක දිය කිඳුරියක් ගැන තමා කතාව ගෙතිලා යන්නේ. කතාව ගැන කීවොත් හැරිසන් තමා අපේ කතා නායකයා. මෙයා පත්තර වලට ලිපි ලියන කෙනෙක්. ඉතින් මෙයාට දිය කිඳුරීයක් ගැන අහන්න ලැබෙනවා. ඉතින් මේකේ ඇත්ත නැත්ත හොයන්න යන හැරිසන්ට වෙන්නේ මොකක්ද? කියලා කතාව බලලම දැනගන්නකෝ එහෙනම්.

Rating: PG (Action)
Genre: Fantasy, Adventure
Original Language: English
Director: Blake Harris, Chris Bouchard
Producer: Armando Gutiérrez, Robert Molloy, Kevin Adler
Writer: Blake Harris
Release Date (Theaters): Aug 17, 2018 Limited
Release Date (Streaming): Nov 20, 2018
Runtime: 1h 25m
Distributor: Freestyle Releasing
Production Co: Kingsway Productions

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer