See Spot Run (2001) | "මෙහෙමත් බල්ලෙක්"
2001
Family - Comedy
See Spot Run (2001) | "මෙහෙමත් බල්ලෙක්"
2001
Family - Comedy
See Spot Run (2001) - සාරාංශය :
ඔන්න තවත් බලු කතාවක් අරන් ආවා ඔයාලට. මේක බලලා පවුලේ හැමෝටම හොද් ආතල් එකක් ගන්න පුළුවන් වෙයි. ෆිල්ම් එක ටිකක් පරණ උනාට කතාවේ ආතල් ටික නම් අඩුවක් නැතුව විදින්න පුලුවන්. කතාව ගැන සදහනක් කරන්න යන්නේ නැහැ ඇත්තටම. ඔයාලම බලලම රසවිදින්නකෝ. ඔයාලට අවශ්‍ය ෆිල්ම් සහ ටෙලි නාට්‍ය ගැන ඉල්ලීමක් කරන්න අවශ්‍යනම් අපගේ මුහුණු පොත හරහා ඔයාලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්.

Rating: PG (Crude Humor|Comic Violence|Language)
Genre: Kids & family, Comedy
Original Language: English
Director: John Whitesell
Producer: Robert Simonds
Writer: Stuart Gibbs, Craig Titley, George Gallo, George Gallo, Dan Baron
Release Date (Theaters): Mar 2, 2001 Wide
Release Date (Streaming): Aug 10, 2016
Box Office (Gross USA): $33.4M
Runtime: 1h 34m
Distributor: Warner Bros. Pictures
Production Co: Warner Brothers, Village Roadshow Prod.
Sound Mix: Dolby SR, DTS, SDDS, Surround, Dolby A, Dolby Digital
Aspect Ratio: Flat (1.85:1)