Oshin (2013) | ‘‘ඔෂීන්’’
2013
Drama - Family
Oshin (2013) | ‘‘ඔෂීන්’’
2013
Drama - Family
Oshin (2013) - සාරාංශය :
ජපාන ටෙලිනාට්‍ය කලාව වෙතින් බිහිවූ එදා මෙදාතුර කාලයේදී එරට වැඩිම පිරිසක් නැරඹූ ටෙලි නාට්‍ය මාලාව ලෙස සඳහන් වන්නේ ‘‘ඔෂීන්’’ ය. සුගාකෝ හෂීදාගේ නිර්මාණශීලී රචනයක ඵලයක් ලෙස බිහිවූ ඔෂීන් ජපානයේ භ්‍යණ නාලිකාව හරහා මුල්වරට විකාශය වීමට පටන් ගත්තේ 1983 දීය. ඉනික්බිතිව මේ ඔෂීන් නාට්‍ය කෙතරම් ජනප‍්‍රිය වීද යත්. උපසිරැුසි සහිතව සහ හඬ කැවීම් සිදු කොට රටවල් 68 කදී පමණ මේ වනවිට විකාශයවී තිබේ. ඉංග‍්‍රීසි බසින් මෙන්ම අරාබි භාෂාවෙන් පවා හඬකවා විකාශය වීම එකතකට පුදුම සහගත දෙයකි. ටයිටස් තොටවත්ත ශූරීන්ගේ නිර්මාණශීලී හඬකැවීම් අදියුරුවෙන් මෙරටදී විකාශය වූ ඔෂීන් හට ලැබුණු ප‍්‍රතිචාර කෙතරම්ද කියා අමුතුවෙන් කිවයුතු නොවේ.

ඉතින් මන් ඔය සදහන් කලේ රූපවාහිනී කතා මාළාව ගැන. මේ රූපවාහිනී කතා මාළාවෙන් පස්සේ ඔන්න 2013 වසරේ මේ ඔෂීන් නමින්ම චිත්‍රපටයක් එළිදැක්වෙනවා. ඉතිං රූපවාහිනී කතා මාළාව වගේම තමා මේ චිත්‍රපටයත් ජපානය පුරාම ප්‍රසිද්ධ වෙනවා. ඉතිං මේ ෆිල්ම් එක් ලංකාවේත් හඩ කවන ලද ච්ත්‍රපටයක් ලෙස රූපවාහිනී නාළිකාව තුළින් මුල්ම වරට විකාශනය වන්නේ 2015 වසරේ. ඉතිං ෆිල්ම් එක ගැන සඳහනක් කරන්න යන්නේ නැහැ. බලන්නම කියලා ආරාධනා කරන ගමන් නැවත ලස්සන කතාවකින් හමුවෙමු.

Release date: October 12, 2013 (Japan)
Director: Shin Togashi
Awards: Japan Academy Award for Newcomer of the Year