Napoleon (1995) | "පුංචි නැපෝලියන්ගේ වික්‍රමය"
1995
Adventure - Drama
Download Links
Napoleon (1995) | "පුංචි නැපෝලියන්ගේ වික්‍රමය"
1995
Adventure - Drama
Napoleon (1995) - සාරාංශය :
ඔන්න ගෙනාවා ඔයාලට ලස්සන සුරතල් බල්ලෙකුගේ කතාවක්, මෙයාගේ නම තමා නැපෝලියන්. මෙයා පුංචි ගෝල්ඩන් රිට්‍රීවර් බල්ලෙක්. ඉතින් කතාව සිදුවන්නේ මේ නැපෝලියන් ටිකක් දඩබ්බර කෙනෙක් විදියට පටන් ගන්න ගමනක් වීර වික්‍රමයක් විදියට අවසන් කිරීමෙන්. කතාව ගැන ගොඩක් සදහන් කරන්න යන්නේ නැහැ. බලලම ඉන්නකෝ කොහොමද කියලා.

Rating: G
Genre: Kids & family, Adventure
Original Language: English (Australia)
Director: Mario Andreacchio
Producer: Michael Bourchier, Mario Andreacchio, Naonari Kawamura, Mark Saltzman
Release Date (Streaming): Sep 16, 2008
Box Office (Gross USA): $130.0K
Runtime: 1h 21m
Production Co: Adelaide Motion Picture Company, Australian Film Finance Corporation