My Giraffe (2017) | "මගේ යාලු ජිරාෆ් "
2017
Family - Adventure
My Giraffe (2017) | "මගේ යාලු ජිරාෆ් "
2017
Family - Adventure
My Giraffe (2017) - සාරාංශය :
ආයුනෝවන් හැමෝඅටම, ඔන්න අද ඔයාලට අරන් ආවේ ප්‍රංශ ළමා චිත්‍රපටයක්. මේක සිරස නාළිකාවේ තමා මුලින්ම හඩ කවලා ඔයාලට ලබා දුන්නේ. ඉතිං අපේ කණ්ඩායම විසින් මේ චිත්‍රපටය ඔයාලට අති සුපැහැදිලි ලෙස 2160 පික්සල් වලින් ලබා දෙනවා. කතාව ගැන කීවොත් කතාවේ නායකයා තමා පුංචි පැටසන්. මෙයාට ඉන්නවා කතා කරන ජිරාෆ් යාලුවෙක්. පැටසන්ගේ සීයා තමා සත්තු වත්ත බලාගන්න කෙනා. ඉතිං මේ පුංචි පැටසන් සහ ජිරාෆ් අතර ඇති යාලුකම, ආදරය සහ බැදීම ගැනත් පොඩි අයගෙන් වැඩිහිටි අපට පවා අදාරය සෙනෙහස, කරුණාව දයාව ගැන පාඩමක් කියලා දෙන චිත්‍රපටයක් කියලා මම වගකීමේන් කියනවා. හැමෝටම බලන්න ආරාධනා කරන ගමන් තවත් සිනමා සිත්තමකින් හමුවෙමු.

Genre: Adventure Original Language: Dutch
Director: Barbara Bredero
Producer: Leontine Petit, Erik Glijnis, Eva Eisenloe El, Fleur Winters
Writer: Mirjam Oomkes, Laura Weeda
Release Date (Streaming): Sep 3, 2019
Runtime: 1h 14m