Mr. Magorium's Wonder Emporium (2007) | "මැගෝරියම් මහත්මයාගේ අරුම පුදුම සෙල්ලම් පාරාදීසය.."

2007

Family - Fantasy

39
Rotten Tomatoes Critics 125%
Rotten Tomatoes Audience 55%

Mr. Magorium's Wonder Emporium (2007) - සාරාංශය :

මේකට IMDB මීටරේ 6.2 ක සාමාන්‍ය අගයක් ලැබිලා තියෙනවා. ඒ 39,556 ක් තරම් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකින්. මේක 2007 දී තමයි රිලීස් කරලා තියෙන්නේ. G ඛාන්ඩයට අයත් වන මේ ෆිල්ම් එක Comedy, Family, Fantasy වර්ගවලට තමා අයත් වෙන්නේ. පැය 1 යි විනාඩි 33 ක් පුරා දිව යන මේ ෆිල්ම් එක Zach Helm තමයිඅධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. නළු නිලියන් දායක වන්නේ මේ විදිහටයි. Natalie Portman- Molly Mahoney Dustin Hoffman- Magorium Zach Mills- Eric Jason Bateman- Henry aka. Mutant කතාව ගෙතිලා යන්නේ Henry, Mahoney, Eric, Magorium කියන ප්‍රධාන චරිත වටා. මුලදී ටිකක් කම්මැළි වුණාට කතාව මැදදී සුපිරිම විදිහට හැරෙනවා. මේක ටිකක් වෙනස් කතාවක්. උඩදි කියපු චරිත හතර මැජික් වලින් පිරුණූ සෙල්ලම් බඩු වෙළෙඳසැලක කරන දේවල් තමා කතාවට පාදක වෙන්නේ.ඕනම වයසක කෙනෙක්ට මේක බලලා විනෝද වෙන්න පුළුවන්, අනිවාරෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

Rating: G
Genre: Kids & family, Fantasy, Comedy, Drama
Original Language: English
Director: Zach Helm
Producer: Richard N. Gladstein, James Garavente
Writer: Zach Helm
Release Date (Theaters): Nov 16, 2007 Wide
Release Date (Streaming): Nov 25, 2015
Box Office (Gross USA): $32.1M
Runtime: 1h 35m
Distributor: 20th Century Fox
Production Co: Mandate Pictures, Walden Media
Sound Mix: Dolby SRD, DTS, SDDS

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer