Monsters vs Aliens (2009) | "රසවත් කතාවක්"

2009

Action - Sci-Fi

73
Rotten Tomatoes Critics 218%
Rotten Tomatoes Audience 59%

Monsters vs Aliens (2009) - සාරාංශය :

මේ movie එක 2009 අවුරුද්දෙ ආපු එකක්. අපේ ගොඩක් යාළුවො බලලත් ඇති මේ වෙද්දි. ඒත් සිංහල උපසිරැසි එක්ක ආයෙත් බලන්න කියලා ආරාධනා කරනවා. මේ movie එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අපි ආසාවෙන් රස විදපු Shark Tale, Shrek movies, Madagascar වගේ animation movies කරපු ප්‍රසිද්ධ අධ්‍යක්ෂක වරු දෙන්නෙක්. ඒ වගේම හඩ කැවීමටත් ප්‍රසිද්ධ නළු නිලියො තමයි දායක වෙලා ඉන්නෙ.IMDb Rating එක 6.6/10 ක් අරන් තියනවා. මේ movie එක ගැන කියනව නම් විවාහ වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න ගෑණු ළමයෙක්ගෙ ඇගට උල්කාවක් වැටිලා එයා විශාල වෙනවා.ඉතින් රජයෙන් ඇවිල්ලා එයාට අරන් යනවා එයා වගේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙනස් වුන අය ඉන්න තැනකට.ඒ අතර මේ වැටුන උල්කාවෙ කියන මූලද්‍රව්‍යක් හොයාගෙන පිටසක්වල ජීවියෙකුත් එනවා.ඊට පස්සෙ මෙයාලට මොකක්ද කරන්න වෙන්නෙ කියලා ඔයාලාම බලන්නකො. කලින් පල වූ ලිපිය මේ කියන්න යන්නෙ අලුත්ම වගේම IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් ලබාගෙන තියෙන බොහොම ජනප්‍රිය චිත්‍රපටයක් ගැන..මෙහි ටොරන්ට් එක නිකුත් උනේ මීට දින දෙකකට කලින්.. The Incredibles ,WALL·E වගේ කාටුන් චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම මේකටත් අනිවා ආස වෙයි.. කතාව ගැන කියනව නම් මෙහෙමයි..එක්තරා තරුණියක් ඇයගේ විවාහ උත්සවයට සූදානම් වෙමින් ඉන්නව..මේ අතර අහසින් වැටෙන උල්කාපාතයක් වගේ දෙයක් ඇයගේ ඇගේ වැදෙනව..මෙයින් ඇයට තුවාලයක් සිදු නොවුනත් ටික වෙලාවකට පස්සෙ ඇයට දැනෙනව ඇය ප්‍රමාණයෙන් විශාල වෙන බව.. පසුව හමුදාවෙන් ඇවිත් ඇයට අත් අඩංගුවට අරගෙන රදවනව විශාල සිරගෙයක.. මෙතනින් පස්සෙ නම් ගොඩක් දේවල් වෙනස් වෙනව..ඒ විස්තර දැනගන්න පුලුවන් ඔයාල මේ ෆිල්ම් එක බැලුවොත්..සරළ නමුත් ලස්සන ෆිල්ම් එකක්..හිනා යන කෑලිත් පිරිල තියෙනව!


Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer