Megamind (2010) | මහමොළකරු
2010
Family - Comedy
Megamind (2010) | මහමොළකරු
2010
Family - Comedy
Megamind (2010) - සාරාංශය :
මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ පට්ටම පට්ට් ඇනිමේෂන් ෆිල්ම් එකක්.ඒ තමයි 2010 ආපු Megamind කියන ෆිල්ම් එක ඇත්තම කිව්වොත් මන් බලපු අනිමේෂන් ෆිල්ම් වලින් හොදටම හිනාවෙව් බලපු ෆිල්ම් එකක් මේක. මේ ෆිල්ම් එක ImDb 7.3 අරගෙන තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tom mcgrath කියන කෙනා… අපි දැන් කතාව පැත්තට හැරේමු නේද යාළුවනේ.. මේ කතාව පටන් ගන්නේම හරි අමුතු විදියට යාළුවනේ එක මන් මෙතනදි කියන්නේ නැ එක ෆිල්ම් එක බලලම බලන්නකෝ යාළුවනේ. මේකේදි ග්‍රහලෝක විනාශ වෙන්න පටන් ගන්නවා ඒ නිසා ග්‍රහලෝක දෙකකින් පුංචි බබාලා 2ක් පෘථිවියට එවනවා ඉතින් යාළුවනේ මේ දෙන්නා පෘථිවියේ තැන් දෙකකට වැටෙන්නේ මෙතනින් එහාට මන් කතාව කියන් නැ යාළුවනේ. මේක මාරම ලස්සන ෆිල්ම් එකක් එක නිසා හැමෝටම බලන්න කියලා ආරාධනා කරනගමන් මන් යනවා තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු යාළුවනේ. කට්ටියටම බුදු සරණයි! මීට කලින් පළකළ ලිපිය. ඔන්න මම ලඟදි ආව 3D Animation උපරිමයෙන් තියන බයිස්කෝප් එකක් දෙන්න යන්නේ. මේක කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් Harry potter film එක US chart වල දෙවන තැනට දාන්න පුලුවන් උනා. ඒවගේම මේක IMDb rating වල 7.3 අරගෙන තියෙනවා. හොඳ මිනිහෙක් නරක් වෙන හැටිත් නරක මිනිහෙක් හොඳ වෙන හැටිත් අගේට මේකෙ පෙන්නල තියෙනවා. කතාව කෙටියෙන් කියනවා නම් මෙගාමයින්ඩ් කියන්නෙ මාර මොලයක් තියෙන පිටසක්වල ජීවියෙක්. මෙයා ඉපදිලා ටික දවසකින් එයාගේ ලෝකය වෙන කට්ටියක් අල්ල ගන්නවා. මේ නිසා මෙගාමයින්ඩ්ව එයාගේ දෙමාපියෝ විසින් යානයක දාලා ඒ ලෝකයෙන් පිටමන් කරනවා. තනිවම නෙමේ මෙයාව බලාගන්න කතා කරන්න පුළුවන් මාලුවෙක් එක්ක. මේ එක්කම වෙනත් ගහලෝකෙකිනුත් ලමයෙක් එවනවා. මෙයා තමා මෙට්‍රෝ මෑන් වෙන්නෙ. මෙගාමයින්ඩ් ගිහිල්ලා වැටෙන්නෙ මරැ තැනකට. මොකද්ද දන්නවද හිර ගේකට. මේක ඇතුලෙ මෙයා මාර දේවල් තමා හදන්නෙ. කොහොමින් හරි මෙයා හිරෙන් පනිනවා. පනින හැටි මම කියනවට වඩා ඔයාලම බලන්නකො. අන්තිමට මෙයා metro city වල ඉන්න දරැණුම අපරාධකාරයා වෙනවා. මේ අපරාධ වලට විරැද්ධව ඉන්න කෙනා තමා මෙට්‍රෝ මෑන් කියන්නෙ. දවසක් මෙගාමයින්ඩ්, මෙට්‍රෝ මෑන්ව පරද්දනවා නිකම්ම නෙමේ ආයේ නොයෙන්නම. කොහොමද වැඩේ.. වීරයෙක් ආයේ එයිද..? මෙගාමයින්ඩ් දරැණු වෙයිද…?බලන්නකො… මේකෙ මෙගාමයින්ඩ්ට හඬ කවන්නෙ The other guys ෆිල්ම් එකේ රඟපාපු Will Ferrell. ඒ වගෙම මෙට්‍රෝ මෑන්ට හඬ කවන්නෙ ඇන්ජලිනා ජොලිගේ මහත්තයා Brad Pitt. එහෙනම් බලන්නකො. හොඳයි නරකයි අතර සටන…

Release date: October 30, 2010 (USA)
Director: Tom McGrath
Sequel: Megamind vs. the Doom Syndicate
Distributed by: Universal Pictures, Paramount Pictures
Box office: $321.9 million
Music by: Hans Zimmer; Lorne Balfe