L'avion AKA The Plane (2005) | "පිය පුතු බැඳීමක්..."

2005

Family - Mystery

0
Rotten Tomatoes Critics 0%
Rotten Tomatoes Audience 41%

L'avion AKA The Plane (2005) - සාරාංශය :

මේක හරිම ලස්සන කතාවක්. චාලි කියන පුංචි හාදයට එයාගේ පියාගේන් අවසන් වරට ලැබෙන තෑග්ග මහ අරුම පුදුම ගුවන් යානයක්. එයා හිතන්නේ ඒක නිකංම නිකං සෙල්ලම් බඩුවක් කියලා. ඒත් එයා අමුතුම දෙයක් හොයාගන්නවා මේ සෙල්ලම් බඩුව ඇතුලේ තියෙන ලොකුම රහසක්. ඉතිං මේ චාලිට ඒ රහස හොයාගැනීමත් එක්කම මුහුණ දෙන්නට වෙන අත්දැකීම් මොනවද? එයාගේ පියාණන් එයාට තියලා ගිය පණිවිඩය මොකද්ද කියලා දැනගන්නනම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

Initial release: July 20, 2005
Director: Cédric Kahn
Cast: Vincent Lindon, Romeo Botzaris, Alicia Djemai

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer