Help! I've Shrunk the Family (2014) | "විප්ලාලා ඔයා කුරුමිට්ටෙක්ද? "

2014

Family - Adventure

0
Rotten Tomatoes Critics 0%
Rotten Tomatoes Audience 17%

Help! I've Shrunk the Family (2014) - සාරාංශය :

ඔන්න ලස්සන කතාවක් අරන් ආවා. ගලිවර් සහ කුරුමිට්ටෝ කතාව වගේ එකක් තමා මේකත්. කතාව ගැන විස්තරයක් කියන්න ගියොත් කතාව බලන්න්න ඉන්න ඔයාලගේ කතාව විදින්න පුළුවන් රසයත් නැතිවෙලා යන නිසා කතාව ගැන කෙටියෙන්ම පොඩි විස්තරයක් දෙන්නම්. කතාවේ අපේ කතා නායකයා තමා ජොහැන්නස්. ඉතිං මේ ජොහැන්නස්ගේ අම්මා නැති නිසා එයා එයාගේ අක්කයි තාත්තයි එක්ක හරිම හුදකලා ජීවිතයක් තමා ගෙවන්නේ. ඉතින් මේ ජොහැන්නස්ගේ ජීවිතය වෙනස් කරන විප්ලාලා හමුවන්නේ කොහොමද? ජොහැන්නස්ට ප්‍රීතිමත් ජිවිතයක් නැවත ලැබෙයිද? කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Genre: Adventure, Fantasy
Original Language: Dutch
Director: Tim Oliehoek
Producer: Burny Bos, Mieke de Bruijn
Writer: Tamara Bos
Release Date (Streaming): Feb 11, 2017
Runtime: 1h 40m
Production Co: Bos Bros. Film & TV Productions, Samsa Film, Mollywood

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer