Dennis the Menace (1993) | "දඟයෝ.."
1993
Family - Comedy
Dennis the Menace (1993) | "දඟයෝ.."
1993
Family - Comedy
Dennis the Menace (1993) - සාරාංශය :
“දඟයා” එතකොට “විල්සන් මාමා” කිව්වම අපි කවුරුත් හොඳට දන්නවනෙ. පසුගිය කාලෙ සිරස රූපවාහිණිය ඔස්සෙ විකාශය වුනු “දඟයා” කාර්ටූන් මාලාව නරඹලා තියෙන අය ඒ කවුද කියලා හොදට දන්නවා. ඉතිං අරගෙන ආවෙ ඔන්න ඔය “දඟයා” ගැන නිර්මාණය කරපු 1993 වසරේ ප්‍රදර්ශණය වුනු Comedy, Family වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටියට IMDB වල රේටින්ග්ස් 5.5 ක් ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nick Castle නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මෙම චිත්‍රපටියෙ ලෙස “දඟයා” (ඩෙනිස්) ලෙස Mason Gamble නම් නළුවත් විල්සන් මාමා ලෙස Walter Matthau නම් නළුවත් රඟපානවා. කථාව නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑනෙ. “දඟයා”ගෙ දඟකාර වැඩයි ඒවාවලින් කරදරේ වැටෙන විල්සන් මාමා ගැනයි තමයි මේ කථාවෙත් තියෙන්නෙ. ටිකක් පරණ චිත්‍රපටියක් වුණත් මේක පොඩිහිටියන්ටයි වැඩිහිටියන්ටයි භේදයකින් තොරව ආසාවෙන් බලන්න පුළුවන්.

Rating: PG
Genre: Kids & family, Comedy
Original Language: English
Director: Nick Castle
Producer: Ernest Chambers, John Hughes, Richard Vane
Writer: Hank Ketcham, John Hughes
Release Date (Theaters): Jun 24, 1993 Wide
Release Date (Streaming): Aug 25, 2008
Box Office (Gross USA): $50.2M
Runtime: 1h 36m
Distributor: Warner Bros., Argentina Video Home
Production Co: Warner Brothers
Sound Mix: Surround