Crouching Tiger, Hidden Dragon: Part II (2000) | විශ්මිත අසිපත

2000

Action - Adventure

98
Rotten Tomatoes Critics 182%
Rotten Tomatoes Audience 86%

Crouching Tiger, Hidden Dragon: Part II (2000) - සාරාංශය :

මේකනම් ඉතින් ආයෙ පට්ටම පට්ට කතාවක්, කියලා වැඩක් නෑ මේකෙ තියෙන්නෙ ආයි සුපිරිම ෆයිට් ටිකක් සැකනම් Trailor එක බලන්නකො ලංකාවෙත් මේක ඒ කාලෙ ප්‍රදර්ශනය උනා. සමහර අය මේක බලලත් ඇති මොකද මේක ලෝකයෙ ඉතාම ජනප්‍රිය සලරුවක්. IMDb මිටරෙ මේකට 8.0 සුපිරි අගයක් ලැබිලා තියෙන්නෙ ඒ නිසානෙ. මේකට පට්ට සම්මාන තොගෙකුත් හම්බවෙලා තියෙනවා. ඒ අතරේ ඔස්කාර 4 ක් දිනා ගන්නත් හැකි වෙලා.හම්බවෙන්න එපෑ ඉතින් මෙහෙම එකකට.අනික් දේ මේ ෆිල්ම් එකේ 2 වෙනි කතාව මේ දවස් වල හදාගෙන යනවා ඉතින් එකේ විස්තර දැන ගන්නත් මංසලට ගොඩ වෙන්න.. පොඩ්ඩක් බලමු මේකෙ කතාව මොකද්ද කියලා, මෙහෙමයි කඩුවක් වටා තමා මේකෙ කතාව දිවයන්නෙ. ඒක එසේ මෙසේ කඩුවක් නෙමෙ, සුපිරි කඩුවක්. ඒකට කිසිම හානියක් කරන්න බෑ මොනව කලත්, ඒ කිව්වෙ කැඩෙන්නෙ එහෙම නෑ ලේසියකට, අනික් ඒවා තමා කඩලා යන්නෙ. ඉතින් මේ කඩුව භාරව ඉන්නෙ ‘ලී මු බායි’ කියලා සුපිරි වැඩ්ඩෙක්, එයා මේක ‘ෂු ලින්’ කියන කෙනා අතෙ බිජින්ග් වලට යවනවා. එහෙදි මේක ගල් වෙනවා, ඒ කිව්වෙ මේ.. හොරකම් කරනවා. මේ හොරකමට ජේඩ් ෆොක්ස් කියන කෙනත් සම්බන්ධ වෙලා කියලා ලි දැනගන්නවා. ජේඩ් තමා ලිගෙ මාස්ටර්ව මරලා තියෙන්නෙ. ලීත් ඉන්නෙ පලිය ගන්න බලාගෙන. දැන්නම් වැඩෙ නැගලම යනව. මේක අස්සෙ ආදර කතාවකුත් තියෙනවා. තවනම් කියන්නෙ නෑ. එතකොට වැඩක් නෑනෙ. ඒක නිසා අරන්ම බලන්නකො.

Release date: July 6, 2000 (Hong Kong)
Director: Ang Lee
Languages: Chinese, French, Hindi, German, Mandarin
Sequel: Crouching Tiger, Hidden Dragon: Sword of Destiny
Distributed by: Sony Pictures Classics, Columbia Pictures
Adapted from: Crouching Tiger, Hidden Dragon

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer