Barot House (2019) | "මාරයා අරක්ගත් නිවහන.."

2019

Thriller - Mystery

0
Rotten Tomatoes Critics 0%
Rotten Tomatoes Audience 0%

Barot House (2019) - සාරාංශය :

රෑ 7ට වගේ ඇති. ගෙදර මිනිස්සු පිරිලා. ලොකු උත්සවයක්. හැමෝම කතා පෙට්ටි දිග ඇරන්. හිනා හඬවල් දෝරේ ගලනවා ඒත් පුංචි ශ්‍රෙයාට නම් දැනුනේ මහ කම්මැලිකමක්. දඟකාරී කාවහරි සෙල්ලමට අල්ලගන්නයි බැලුවේ “අයියේ, අනේ හැංගිමුත්තම් කරමු” “මාමේ, අනේ හැංගිමුත්තම් කරමු” කවුරුත් නෑ එයා එක්ක සෙල්ලමට ආවේ. හැමෝම එයාලගේ ලෝක වල. අන්තිමේදී, අන්තිමේදී ඇයට සෙල්ලම් කරන්න කෙනෙක් හම්බවුණා. ශ්‍රෙයා දැන් හැංගෙන්න ඕන. ඇය පඩිපෙළ යට හැංගුනා, වාහනයකට මුවා උනා, ඒත් හිතට නෑ කිසි සතුටක්. මාව අහුවෙයි වගේ. ඈ වටපිට බැලුවා ආවා හොඳ අදහසක් ඇය දිව්වා ළඟම තිබ්බ කනත්තට. මුවා උනා තඩි සොහොන් ගලකට. අන්ධකාරයයි මීදුමයි ඇය වසාගත්තා දැන් බලමුකෝ මාව අල්ලන හැටි.. ඈට හිනාවක් ගියා. පැයෙන් පැය ගෙවිලා ගියා. රෑ ඉවරයි. උදේ වෙලා. මුළු ගමම නොසන්සුන් වෙලා. ඊයේ රෑ ඉඳන් ශ්‍රෙයා ආගිය අතක් නෑ. පවුලේ අය කඳුළු බීවා. දෙගිඩියාව තිබ්බේ මිනිත්තු කීපයයි. අයියේ, අපේ ශ්‍රෙයාව මරලා දාලා…!!!! කුතුහලයෙන් බලන්න පුළුවන් විනාඩි 90ක් අගෝස්තු මස කළ එලි බැස්ස ඩිජිටල් සලරුවක් IMDb අගය 7.3ක් අතිශයින්ම සත්‍ය කතාවක් එන්න, මිනීමරුවා සොයා යන්න අමතක නොකර, මාරයාගේ නිවහනට ගොඩවදින්න…

Initial release: August 7, 2019
Director: Bugs Bhargava
Language: Hindi
Written by: Sanjeev K Jha

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer