Ana Y Bruno (2017) | පුංචි ඇනාගේ අනුවේදනීය කතාව..
2017
Adventure - Family
Download Links
Ana Y Bruno (2017) | පුංචි ඇනාගේ අනුවේදනීය කතාව..
2017
Adventure - Family
Ana Y Bruno (2017) - සාරාංශය :
මේක ගොඩාක් දුක හිතෙන කතාවක් තමා තියෙන්නේ. පුංචි ඇනා කියන දියණිය ඇගේ මව සමග රෝහලක තනිවෙනවා, ඉතින් ඇයට මුලදී හිතෙන්නේ ඇගේ මවට ගොඩාක් අසනීප නිසා ඇගේ පියා ඇය සහ මව රෝහලක තනිකර යන්නේ කියයි. නමුත් ඇයට පසුව තේර්ම් යන දෙයින් ඇය ගොඩක් සංවේගයට පත් වෙනවා, ඉතින් කතාවේ ඔක්කොම මෙතනදී කීවොත් හරයක් නැති වෙනවනේ. කතාවපවුලේ හැමෝටම එකම විදියට සංවේගයට පත්වෙන්න පුලුවන් කතාවක් තමා මේක. නැව්තත් ලස්සන හඩ කැවීමකින් හමුවෙනතුරු ආයුබෝවන්!

Release date: August 31, 2018 (Mexico)
Director: Carlos Carrera
Producers: Pablo Baksht, Jose C. Garcia de Letona, Mónica Lozano, Fernando de Fuentes, Álex García, Alex Garcia
Based on: Ana; by Daniel Emil
Spanish: Ana y Bruno