A Kid in King Arthur's Court (1995) | කාලය හරහා ගිය ගමනක්..

1995

Adventure - Comedy

27
Rotten Tomatoes Critics 22%
Rotten Tomatoes Audience 5%

A Kid in King Arthur's Court (1995) - සාරාංශය :

ම(ර්)අලින් වගේ කතාවක් ඔන්න අරන් ආවා ඔයාලට. මේක හැබැයි ටිකක් වෙනස් කාලය හරහා ම(ර්)ලින් සහ ආතර් රජුගේ කාලයට යන පොඩි එකෙක්ගේ කතාවක් කොහොමහරි මූ එහෙට ගිහින් කෑල්ලක් එහෙමත් ටෝක් කරලා තමා ආයේ එන්නේ. එහෙම කීවා කියලා මේක වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් එකක් කියලා අදහස් කරේ නැහැ. මේක හැමෝඅට එකතු වෙලා රස විදින්න පුළුවන් චිත්‍රපටයක්.

Release date: August 11, 1995 (USA)
Director: Michael Gottlieb
Sequel: A Kid in Aladdin's Palace
Distributed by: Walt Disney Pictures, Walt Disney Studios Motion Pictures
Adapted from: A Connecticut Yankee in King Arthur's Court
Budget: $15 million

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer